Search

Flag Counter
Theme images by MichaelJay. Powered by Blogger.

Make Your Payment Online !

1 / 3
No Matter Who Is Your Customer ,We treat them like "King"
2 / 3
Door to Door Distribution
2 / 3
Event Promotion
3 / 3
Specific Place Distribution
2 / 3
Door to Door Distribution

ඔබේ ව්‍යාපාරයේ ගිණුම් කටයුතු ඔබට ප්‍රශ්නයක්ද? (Best accounts solutions for Grow your Business)

 



E .P .F සහ E .T .F කටයුතු ඔබට ගැටලුවක්ද?Business තිබ්බට අතේ සල්ලි නැද්ද?
ඔබේ Cash Flow එක අපි කළමනාකරණය කර දෙන්නෙමු.
ඔබගේ සියලුම ගිණුම් කටයුතු වලට සහය වීමට අපි සුදානම්.සහනදායි මිලගණන් යටතේ ඔබේ ලගටම පැමිණ සේවාවන් ලබා දීමට අපි සූදානම් .
පහත සේවාවන් ඔබට සැලසීමට අපි සතුටින් කැමැත්තෙමු.
v සියලුම ගිණුම්කරණ කටයුතු
v Book keeping
v පරිගණක ගිණුම්පද්ධති (Computerized Accounting Package ) ස්ථාපනය හා සේවක පුහුණුකිරීම්
v බැංකු ණය ලබාගැනීමට සහය වීම හා අවශ්‍ය ලියකියවිලි සැකසීම.
v මාසික වැටුප් ගණනය (Payroll) හා E .P .F හා E .T .F කටයුතු කරදීම
v මුල්‍යය උපදෙස් ලබාදීම හා ව්‍යාපාරය වර්දනය සදහා උපදෙස් ලබාදීම.
v V . A .T හා N .B .T ,Income tax වැනි සියලුම බදුකරණ කටයුතු.
v Tax return පිරවීම
v අභ්‍යන්තර පිරිවැය පාලන ක්‍රියාමාර්ග ස්ථාපිත කිරීම.ව්‍යාපාරයේ පිරිවැය අඩුකරන උපක්‍රම
v සේවක බදවාගැනීම් හා පුහුණු කිරීම්
v මානව සම්පත් කළමනාකරණය (HRM ) සම්බන්ද සියලු කටයුතු
v ව්‍යාපාර ලියාපදිංචිකිරීම
v සේවක පැමිණීමේ ,නිවාඩු කළමනාකරණය සදහා පරිගණක පද්ධති
v සේවක ලිපිගොනු (personal files ) හා ආශ්‍රිත සියලුම කටයුතු කළමනාකරණය කර දීම හා උපදෙස් ලබාදීම.
පූර්ණකාලීන ගණකාධිකාරවරයකු ඔබගේ සේවයට ගැනීම වෙනුවට අපගේ සේවය ලබාගැනීම වාසි දායක වනුයේ ඇයි?
*** ඔබ පූර්ණකාලීන ගණකාධිකාරවරයකු බදවා ගත් විට ඔහුට වැඩි වැටුපක් ගෙවීමට සිදුවේ.නමුත් අඩු පිරිවැයක් යටතේ එම සේවය එලෙසින්ම අපගේ පළපුරුදු කාර්යමණ්ඩලය ඔබ ආයතනයටම පැමිණ ඉටු කරනු ඇත.
***ඔබ පූර්ණකාලීන ගණකාධිකාරවරයකු බදවා ගත් විට ඔහු වෙනුවෙන් ඔබට E .P .F හා E .T .F වැනි අතිරේක පිරිවැයක් දැරීමට වන අතර වෙනත් කමකරු නීති වලට එකගවීමටත් සිදුවේ.නමුත් අප සදහා එබදු වියදම් දැරීමට අවශ්‍යය නොවේ.
පළපුරුදු මිත්‍රශීලී සේවාවක් ලබාගැනීමට ඔබත් අදම අමතන්න.ඔබේ ලගටම ඔබව හමුවීමට
අප එන්නෙමු.​
Visit us - www.ldsolution.ltd
Call Us - 071 0496971 / 071 3357647 / 071 7668668

No comments:
Write comments

Interested for our works and services?
Get more of our update !