Search

Flag Counter
Theme images by MichaelJay. Powered by Blogger.

Make Your Payment Online !

1 / 3
No Matter Who Is Your Customer ,We treat them like "King"
2 / 3
Door to Door Distribution
2 / 3
Event Promotion
3 / 3
Specific Place Distribution
2 / 3
Door to Door Distribution

Best Business Solutions ( දැන් හිත නිදහසේ Business කරන්න. )

 




ඔබට අවශ්‍ය ව්‍යාපාරික සහය සදහා අදම අප අමතන්න ( දිවයින පුරා ක්‍රියාත්මකයි )
Accounts | Bookkeeping | HRM | Web Designing | Legal | Marketing | Payroll | Management Consultation Solutions to Business in Sri Lanka.
Hotline : 071 049 6971
Email : hello@ldsolution.ltd
Visit : www.ldsolution.ltd
.......................................................................................................
අපි LD Solution කියන ව්‍යාපාර උපදේශන සමාගම .අපි කරන්නේ Business එකක් පටන් ගන්නොකට හරි කරගෙන යද්දී හරි ඔයාලට එන ව්‍යාපාර ලියාපදිංචියේ ඉදලා , Accounting ,Tax ප්‍රශ්න ,ඊළගට EPF ,ETF වගේ සේවක පඩි හදද්දී ඇතිවෙන ප්‍රශ්න විසදලා , ඔයාගෙ විකුණුම් වැඩිකර ගන්න website එකක් හදලා Markating ප්‍රොමෝෂන් කරලා, ඒවගේම ඔයාට business එක පුළුල් කරන්න ඕනෙනම් බැංකු ණයක් ගන්න ඔයාට ඕනේ කරන ගිණුම් වාර්තා හදල දෙන එක වගේ ඔයාගේ business එක දියුණු කරන්න ඕනේ කරන සියලුම සහයන් ඔයාට දෙන එක.ඉතිං ඔයාට ඕන ඕනෑම දෙයක් අපිට කියල කරගන්න ඔයාට පුළුවන්.
ඒවගේම ඔයා අලුත් තාක්ෂණයත් එක්ක වැඩ කරන්න කැමති කෙනෙක් නම් එකටත් අපි ගාව හොදම solutions තියෙනවා .උදාහරණයක් විදියට ඔයාගේ business එකේ accounts ටික ඔයාට ඕනෙනම් online ,ඔයාගේ smart phone එකෙන් වුනත් බලන්න පුළුවන්.
වැදගත්ම දේ තමයි ඔයා අපි ගාවට එන්න ඕනේ නැ .LD Solution එකෙන් ඔයා ගාවටම ඇවිත් ( ලංකාවේ ඕනෙම තැනකට ) මේ සේවාවන් ඔයාට කරලා දෙනවා. ඔයාත් එක්ක අපේ තියෙන්නේ ගනුදෙනුවක් නෙවේ ,ඔයාගේ දියුණුව ලග ඇතිකරගන්න දිගුකාලීන බැදීමක්.😊

No comments:
Write comments

Interested for our works and services?
Get more of our update !